අපි ගැන

 

මම පද්ම මධුසංඛ දහනායක( VFX Designer )

මම වෘත්තියෙන් මල්ටිමීඩියා විසඳුම් සපයන්නෙක් @ Focus Vision Multimedia Solutions.
මට තිබ්බ පිස්සුවක් තමයි මම ඉගන ගත්තුදේ තව කාටහරි උගන්නන එක. ඒ හින්ද මම මුලින්ම කරපු රැකියාව තමයි උගන්නපු එක. එ්ත් කාලයක් යද්දී මට එකත් එපා උනා මොකද කියනවනම් උගන්නපු එවා එකක් වත් ළමයින්ට මතක නෑ. බීරි අලින්ට වීණා වැයිම,ගඟට ඉනි කැපීම මේ සඳහා උදාහරණ විදියට ගන්නකෝ.
මේකට විසඳුම මොකක්ද මම මගෙන්ම ඇහුවා
පාඩම වීඩියෝ කරල වෙබ් එකට දැම්මනම් ඉවරයි කරල බලමුකෝ එකත් එහෙනම්.

“ඇත්තටම මේ සයිට් එක සෑදීමේ අරමුණ වන්නේ මල්ටිමීඩියා ඉගනගන්න ආස අය සඳහා හොඳ සම්පත් සපයන තැනක් නිර්මාණය කිරීමයි. ලෝකයේ දැනට භාවිතාවන තාක්ෂණයන් වැඩ බිමේදී කරන ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම් මොනවාදැයි සොයා ඔබව දැනුමෙන් පෝෂණය කිරීම මාගේ අරමුණයි.

“අධ්‍යාපනය සියල්ලන්ටම නොමිලේ දිය යුතු අතර එය විකුණාගෙන කෑම පහත් කි‍්‍රයාවක් සේ මම සිතමි.
අපගේ දැනුම එකිනෙකා අතර හුවමාරුවෙන් අපටත් දියුණු ජාතියක් වීමට හැකි බව තරයේ සිතාගන්න.”

Focus Vision Multimedia Solutions

2 comments on “අපි ගැන
  1. Kushani Wanasinghe පවසයි:

    matath uda kiyala thiyanawa wage pissuwak thibba.
    man ugannanna patan aran wedi kalayak nam ne. 2 yrs vitharai.
    aththatama kiyanawa wage me wenakota epama welai thiyenne eka. ekata hethuwa oya kiyala thiyana dema thama.

    man podi podi seveem kihipayak karala beluwa me gena.
    aththatama me subject 1 practical ekke yanna one subject 1k.
    api ke gahagena, api weda pennala hariyanne. apith ekkma weda karanna lamaintath awasthawa denna oane.
    “passe oyala practical karanna” kiwwata kawadawath lamai karanneth ne. karanna godak ayata mathakath ne.

    so mekata man gaththa solution 1 nam ugannana welawedima practical karawana 1. wede tikak sarthakai wage. me karagena yana wedeth hodai. ethakota ithin one aya balala igena ganivi.
    🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Enter your email address to follow this blog and receive notifications of new posts by email.